ජන,08,(විමසුම)- සී/ස ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධන සමුපකාර බැංකු මේ වනවිට බංකොලොත් වී ඇතිබවත්, මේ නිසා එහි මුදල් තැන්පත් කළ දහස් ගණනක් පීඩනයට පත්ව ඇති බවත්, එම බැංකුවේ සමස්ත ගිණුම් හිමියන් ගේ මධ්‍යම බල මණ්ඩලය සඳහන් කරයි.
ජන,09,(විමසුම)- හෙට දහවල් 12 සිට දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් වූ ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව, බොහෝ දුරට සිය වැඩ වර්ජනය අත්හිටුවීමට ඉඩ ඇතැයි “විමසුම” ට වාර්තාවේ.