2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2012 >
ඊ.පී.එෆ්. පාඩුවට මහ බැංකුව වගකිව යුතුයි
06/01/2012 07:09

- ඉරාන් වික්‍රමරත්න එජාප මන්ත්‍රී

පියසේන දිසානායක

සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හා පාඩුව සම්බන්ධව වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාර ගත යුතු බව නැගෙනහිර කොළඹ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (31 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.



රටේම කතාබහ මැද The Finance ගිණුම් එළියට  
06/01/2012 09:52
ඉඩම්වල ආයෝජනය අඩුවී රන් ණය අහස උසට නගී

මහ බැංකුව අධීක්ෂණය යටතේ පාලනය වන ද ෆිනෑන්ස් සමාගම මේ වසරේ මුල් කාර්තුවේදී සිය අලාභය විශාල වශයෙන් අඩුකර ගැනීමට සමත්ව තිබේ.


ආහාර මිල නැගීමත් සමග උද්ධමනය ඉහළට
06/01/2012 11:15

Inflation accelerates to 7.0-pct in May

ගෙවුණු මැයි මාසයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයට වඩා ඉහළ ගොස් තිබේ.


සිංගප්පූරු කොටියා වැඩ අරඹයි
06/01/2012 14:40

Sri Lanka flights started by Tiger Airways

සිංගප්පූරුවේ අඩුවැය ගුවන් සේවයක් වන “ටයිගර් එයාර්වේස්“ සමාගම කොළඹට ගුවන් ගමන් ආරම්භ කර තිබෙන අතර සතියකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරයි.



වසර තුනකදී ලංකාවේ තෙල් පිච්චීම දෙගුණ වෙලා  
06/01/2012 16:22
Sri Lanka fuel consumption doubled in three years: official

යුද්ධයෙන් පසුව වර්ධනය වෙමින් තිබෙන මෙරට ආර්ථිකයේ බලශක්ති අවශ්‍යතාවය වැඩිවීම නිසා පසුගිය වසර තුන තුළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඉල්ලුම දෙගුණයකින් වැඩිවූ බව නිළධාරියෙකු කීය.