අගෝස්තු,01,(විමසුම) – කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව මේ ජූලි මාසයේ උද්ධමනය යම් තරමකින් අඩුවී තිබේ.
අගෝස්තු,01, (විමසුම) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් යානාවකට එල්.ටී.ටී.ඊය විසින් ඊයේ වැලිඔයදී වෙඩි තැබූ බවට කරන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.