2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

දිනෙන් දින ඉහළ යන රාජ්‍ය ණය
10/11/2012 12:52

අපට ලැබෙන ආදායමට වඩා අපේ වියදම වැඩි වුවහොත් සිදුවන්නේ කුමක්‌ද? ඉතාම සරල පිළිතුර නම් එහිදී අපට ණය වීමට සිදු වන බවයි. පුද්ගලයෙකුට මෙන්ම රටකටත් ආදායමට වඩා වියදම වැඩි වුවහොත් සිදුවන්නේ ණය වීමටය. ණය නොවී සිටීමට හැකි නම් වඩාත් හොඳම දෙය එයයි. ණය නොවීම සැපයක්‌ බව බුදුරජාණන් වහන්සේද ප්‍රකාශ කර ඇත.


සිටිබෑන්ක් කොළඹ ශාඛාවේ ණය ශ්‍රේණිය සහතිකයි
09/21/2012 09:59

සිටිබෑන්ක් N.A.- කොළඹ ශාඛාවේ (Citibank N.A.-Colombo Branch) ජාතික දිගු කාලීන AAA(lka) ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ෆිච් රේටින්ග්ස් ලංකා සමාගම විසින් සහතික කර තිබේ.


ෆිච්,සම්පත් බැංකුවේ ඉදිරි දැක්ම ස්ථාවර කරයි
08/29/2012 14:42

ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සම්පත් බැංකුවේ ධනාත්මක වූ ඉදිරි දැක්ම ස්ථාවර ඉදිරි දැක්මක් දක්වා සංශෝධනය කර තිබෙන අතර එහි ජාතික දිගුකාලීන AA-(lka) ණය ශ්‍රේණිය සහතික කර තිබේ. මීට අමතරව බැංකුවේ පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර වෙනුවෙන් (subordinated debentures) A+(lka) ණය ශ්‍රේණිය සහතික කර ඇත.


විදේශ සංචිතයේ අළුත්ම අනාවරණය මෙන්න
08/25/2012 10:37

Sri Lanka forex reserves US$7.1bn by July 2012

පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයකට තුඩුදුන් මෙරට විදේශ සංචිතය පසුගිය ජූලි මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.


JKH ස්ථාවර ණය ශ්‍රේණිය සහතිකයි  
08/24/2012 11:45

ශ්‍රී ලංකාව පදනම් කරගත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී.(John Keells Holdings PLC) සමාගම් සමූහයේ ජාතික දිගු කාලීන AAA(lka) ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සමග ෆිච් රේටින්ග්ස් ලංකා සමාගම විසින් සහතික කර තිබේ. ජෝන් කීල්ස් යනු විවිධාංගීකරණය වූ මෙහෙයුම් වත්කම් අයත් සමූහ සමාගමක් වන අතර එහි ප්‍රධාන ආයෝජනයන් අතර ප්‍රවාහන, සංචාරක, පාරිභෝගික ආහාර නිෂ්පාදනය හා සිල්ලර වෙළඳ, මූල්‍ය සේවා, මෙන්ම තොරතුරු තාක්ෂණය යන අංශ තිබේ.


ඩී.එෆ්.සී.සී. වර්ධන ණය ශ්‍රේණිය සහතික කරයි
08/20/2012 17:48

ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවට (DFCC Vardhana Bank PLC) ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ජාතික දිගුකාලීන AA-(lka) ණය ශ්‍රේණියක් ස්ථාවර ඉදිරි දැක්මක් සමග ලබාදී තිබෙන අතර බැංකුවේ පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර වෙනුවෙන් (subordinated debentures) A+(lka) ණය ශ්‍රේණියක් ලබාදී තිබේ.


කොටස්‌ වෙළෙඳපොළේ අවිනිශ්චිත හෙට දවස
08/16/2012 07:59

අපේ කොටස්‌ වෙළෙඳපොළ සෑහෙන කලක සිටම දැඩි පසුබෑමකට ලක්‌ව තිබේ. කලෙක ලෝකයේ හොඳම කොටස්‌ වෙළෙඳපොළවල් කිහිපය අතරට පත් ව සිටි අපේ කොටස්‌ වෙළෙඳපොළ පසුව කෙටිකලකින්ම ලෝකයේ නරකම කොටස්‌ වෙළෙඳපොළක්‌ බවටද පත්ව ඇත. මෙසේ වූයේ ඇයි? මීට හේතු මොනවාද?


රැල්ල හොඳයි. නමුත්! තාමත් ගමට කැකිරි
08/10/2012 17:56

බස්නාහිර පළාත ලංකාවේ කොටසක් වුවත් එය ආර්ථික සමෘද්ධිය අතින් වෙනම රටකි. මීට වසර ගණනාවකට පෙර පිට පළාත්වල තරුණ තරුණියන් “කොළඹට කිරි ගමට කැකිරි“ යනුවෙන් සටන් පාඨ කියමින් පෙළපාලි ගිය ආකාරය අදත් සිහියට නැගේ.


කළාපීය වෙළඳාමට තනි ලියවිල්ලක් ඉල්ලයි
07/16/2012 09:21

Sri Lanka suggests single clearance document for regional trade

සියළු රෙගුලාසි එක්තැන් කරමින් කළාපීය රේගු නිෂ්කාශන කටයුතු වලදී තනි ලියවිල්ලක් භාවිතා කිරීම මගින් කළාපීය වෙළඳ ගනුදෙනු වර්ධනය කළ හැකියැයි විදේශ අමාත්‍ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් කියයි.


මහ බැංකුව, ජූලි පොලිය වෙනස් නොකරයි
07/11/2012 12:12

Sri Lanka holds policy rates, credit slowing, IMF targets met: Central Bank

උද්ධමනය වැඩි වෙමින් තිබුණද බැංකු පොලී අනුපාතය තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය ජූලි මාසයේදීද වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි.


බැංකු ණයදීම පහළට
07/09/2012 15:42

Sri Lanka bank credit eases in May 2012

ගෙවුණු මැයි මාසයේදී බැංකු වලින් රාජ්‍ය අංශය ලබාගත් ණය ප්‍රමාණය මාස නමයකදී වාර්තාකළ අඩුම අගය වාර්තා කළත් පුද්ගලික අංශය ගත් ණය ප්‍රමාණය පසුගිය කාලයේදී මෙන් වැඩිවී තිබේ.


පොරොන්දු ණයෙන් ඉන්දියාව, චීනය අභිබවයි
07/02/2012 18:09

Sri Lanka foreign financiers headed by India up to April 2012

2012 අප්‍රේල් දක්වා මාස හතරක කාලයේදී මෙරටට විදේශ රටවල් හා ණය දෙන ආයතන විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 1,015 ක මුදලින් ඩොලර් මිලියන 740.8 ක්ම වෙන්කර තිබෙන්නේ ඉන්දියාව බව හෙළිවේ.


දේපොළ අංශයේ වර්ධනය පහළ යා හැකියි- KPMG
06/20/2012 15:38

Real estate growth slowed by interest rates, inflation: report

පොලී අනුපාත හා ඉදිකිරීමේ වියදම් වැඩිවීම හමුවේ ඉදිරි මාස කිහිපයේදී මෙරට දේපොළ අංශයේ වර්ධනය අඩුවිය හැකියැයි නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවරණය කරයි.


පළමු කාර්තුවේ අපේ ආර්ථික ගමන මෙන්න
06/18/2012 17:29

Sri Lanka economy grows 7.9% in first quarter: statistics office

2012 පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 7.9 කින් වර්ධනය වී තිබෙන අතර කෘෂි අංශය සියයට 11.5 කින්ද, කර්මාන්ත අංශය සියයට 10.8 කින්ද, සේවා අංශය සියයට 5.8 කින්ද වර්ධනය වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වේ.


ආර්ථික අභියෝග මැද ලංකාව යළිත් IMF ඇසුර පතයි
06/18/2012 12:27

Sri Lanka eyes new deal with IMF as bailout draws to a close

ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.5 ක ණය වැඩසටහන ලබන ජූලියේදී අවසන් වීමෙන් පසුව යළිත් මූල්‍ය අරමුදල සමග එවැනි වැඩසටහනක් ඇතිකර ගැනීමට ලංකාව උනන්දු වේ.


ගිලුණු Nokia තවත් 10,000 ක් දොට්ට දායි
06/15/2012 15:20

Nokia cuts another 10,000 jobs as losses deepen

ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් ලෙස වැජඹුණු Nokia වෙත එල්ලවූ දැඩි තරගකාරීත්වය හමුවේ සමාගම ඇද වැටෙමින් තිබෙන නිසා තවත් රැකියා 10,000 ක් කප්පාදු කිරීමට සමාගම තීන්දු කර තිබේ.


Roaming වලින් සූරා කන්න එපා - LIRNEasia
06/14/2012 16:48

South Asian leaders urged to trim roaming charges

2008 දී කළාපීය නායකයින් පිරිවැය අඩුකිරීමට ප්‍රතිඥා දුන්නද දකුණු ආසියානුවන්ට දිගින් දිගටම ජාත්‍යන්තර දුරකතන ඇමතුම් වලදී වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි LIRNEasia ආයතනය කියයි.


තැන තැන හෝටල් එද්දී සංචාරක රැල්ල මෙහෙමයි
06/13/2012 11:29

Sri Lanka May tourist arrivals up 17.5 percent

මැයි මාසයේදී මෙරටට සංචාරකයින් පැමිණීමේ ප්‍රවණතා පිළිබඳ නවතම කරුණු හෙළිවේ.


වාහන ආනයනය සියයට 20.8 කින් පහළට
06/12/2012 11:34

අප්‍රේල් මාසයේ අපනයන-ආනයන දෙකම බහී

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට අපනයන සියයට 9.2 කින් අඩුවී එහි වටිනාකම ඩොලර් මිලියන 680.1 ක්ද ආනයන සියයට 3.3 කින් අඩුවී එහි වටිනාකම ඩොලර් මිලියන1,441.0 ක්ද වී තිබෙන අතර ඇඟලුම් හා තේ සඳහා ඉල්ලුම අඩුවී තිබේ.


කොටස් පොළ අසාමූහීකරණය අවසන් අදියරේ
06/07/2012 11:10

Sri Lanka in final run to demutualise stock exchange

සාමාජිකයින්ට අයත් කොළඹ කොටස් වෙළඳ පොළ කොටස් හිමියන්ට අයත් ලාභ ගණනය කරන සමාගමක් බවට පත්කිරීම වෙනුවෙන් ගෙන ඒමට යන පනත් කෙටුම්පතේ කටයුතු වේගවත් කරන බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.


>