ව්‍යාපාරික අධිරාජ්‍යයක් හාන්සි වූ හැටි!
කලක් ලෝකයේ ඉහළින්ම වැජඹුණු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳ නාම වූයේ ජපානයේ සෝනි, පැනසොනික්, ෂාප් වැනි වෙළඳ නාම බව කොයි කවුරුත් දන්නා දෙයකි. මේ වනවිට, මෙම සමාගම් දැවැන්ත ඇද වැටීමකට ලක්ව තිබේ. එසේ වූයේ ඇයි ? ඩොලර් බිලියන ගණනින් පාඩු ලබමින් මෙම සමාගම් අභාවයට යමින් තිබෙන්නේ ඇයිදැයි විමසා බැලීම වටී.