Sri Lanka sells high quality bunker fuel, price has to fall
ශ්‍රී ලංකාවේ වරායන්හි සිට විකුණනු ලබන නාවික ඉන්ධන සිංගප්පූරුවේ විකුණන නාවික ඉන්ධන වලටත් වඩා ගුණාත්මක බවින් ඉහළ බවත් වඩාත් තරගකාරී වීමට ලෝකයේ අනිකුත් නාවික ඉන්ධන වලට වඩා එහි මිල ගණන් අඩුවිය යුතුව ඇති බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු කියයි.