Toyota becomes Asia s biggest firm by market value overtaking Samsung
ටොයොටා ජපානයේය. සැම්සුන් දකුණු කොරියාවේය. ජපාන සමාගම් වලට මේ වනවිට දකුණු කොරියානු සමාගම් විසින් දැඩි තරගයක් එල්ල කරමින් සිටී. කෙසේවෙතත්, වාර්තා වන්නේ වෙළඳ පොළ වටිනාකම අනුව ආසියාවේ විශාලතම සමාගම ලෙසින් වැජඹුණු දකුණු කොරියානු සැම්සුන් සමාගම ටොයොටා හමුවේ පරාජය වී තිබෙන බවයි.