2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

Citrus සහ Kalpitiya Beach කොටස් නගී
06/19/2012 17:14


Sri Lanka stocks up 1.2-pct

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු සියයට 1.2 කින් පමණ ඉහළ ගිය අතර Citrus Leisure සහ Kalpitiya Beach යන හෝටල්වල කොටස් වලට වැඩි ඉල්ලුමක් තිබුණි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 61 කින් ඉහළ ගොස් ඒකක 5,059.29 ක් වෙද්දී මිලංක මිල දර්ශකය ඒකක 43 කින් ඉහළ ගොස් ඒකක 4,505.16 ක් විය.

දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 533 කි.

Citrus Leisure කොටසක් රුපියල් 7.70 කින් ඉහළ ගොස් රුපියල් 32.90 ක් වෙද්දී එහි කොටස් බලපත්‍ර රුපියල් 2.20 කින් ඉහළ ගොස් රුපියල් 6.70 ක් විය.

මේ අතර, Kalpitiya Beach Resorts කොටසක් රුපියල් 1.80 කින් ඉහළ ගොස් රුපියල් 8.10 ක් වෙද්දී HVA Foods කොටසක් රුපියල් 1.50 කින් ඉහළ ගොස් රුපියල් 12.80 ක්වී තිබේ.

එසේම, City Housing and Real Estate කොටසක් රුපියල් 2.20 කින් ඉහළ ගොස් රුපියල් 12.20 ක්ද, Colombo Land කොටසක් රුපියල් 2.40 කින් ඉහළ ගොස් රුපියල් 35.00 ක්ද වී ඇත.

මේ අතර, Free Lanka Capital Holdings කොටසක් ශත විස්සකින් ඉහළ ගොස් රුපියල් 1.90 ක්ද Associate Motor Finance කොටසක් රුපියල් 45 කින් ඉහළ ගොස් රුපියල් 350.00 ක්ද වෙද්දී Ceylon Beverage Holdings කොටසක් රුපියල් 33.60 කින් ඉහළ ගොස් රුපියල් 299.99 ක්වී තිබේ.

අද දිනයේදී John Keells Holdings කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 190.70 ක්ද, Commercial Bank කොටසක් රුපියල් 101.00 ක්ද, Hatton National Bank කොටසක් රුපියල් 2.90 කින් ඉහළ ගොස් රුපියල් 149.00 ක්ද විය.

මීට අමතරව, Finlays Colombo Plc කොටසක් ශත 40 කින් පහළ ගොස් රුපියල් 215.00 ක්ද Chevron Lubricants කොටසක් රුපියල් 5.00 කින් පහළ ගොස් රුපියල් 165.00 ක්ද වී තිබේ.