ඔක්,01,(විමසුම) – දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් පසුගියදා සෝල් නගරයේ සෝල් ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණ.
එම උද්ඝෝෂණයේ ඡායාරූප මෙන්න