2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

කාර්මික සිසුන්ට ලංවිම පුහුණුව
09/06/2012 14:00

ගණිත විෂය සහිතව සාමාන්‍ය පෙළ සමත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලංකා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වසර 03 ක විශේෂ විදුලි කාර්මික පුහුණු පාඨමාලාව හැදෑරීමේදී තෝරා ගන්නා පිරිසකට වසර 02 ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රායෝගික ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අවස්ථාව විවර කර තිබේ

මෙයට අදාළ ගිවිසුම් වලට බළධාරීන් විසින් අද අත්සන් තබනු ලැබීය.

පාඨමාලාව සඳහා තෝරාගැනීමේ පරීක්ෂණ කාර්මික අධ්‍යාපන ආයතනය මගින් සිදුකෙරේ. මෙහි පළමු කාණ්ඩය ලෙස කොළඹ, මඩකලපුව, අනුරාධපුර සහ මාතර ප්‍රදේශ වල තරුණ තරුණියන් 2457 දෙනෙකුගෙන් 468 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කියයි.