|
යෙන් මිලියන 380 නැමති මෙම වැඩසටහන යටතේ ට්‍රැක්ටර් 946 ක් ලබාගැනීමට මෙම ආධාර ලැබී තිබෙන අතර ඒවා උතුරේ ගොවීන්ට ලබාදීමට සූදානම් වනබව සඳහන්ය.
කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසන්නේ මේවා අතර අත් ට්‍රැක්ටර් 896 ක් හා රෝද හතරේ ට්‍රැක්ටර් 50 ක් වන බවයි.
ජපානය ලංකාව ආධාර දෙන ප්‍රධානතම රටක් වන අතර ලංකාව හා ජපානය අතර සබඳතා වලට වසර 60 ක් මේ වසරේදී පිරේ.
|