|
මේ වනවිට උතුර නැගෙනහිර පළාත ඇතුලු දිස්ත්‍රික්ක දහනමයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමගම ලියාපදිංචි කරන ලද උපත් විවාහ හෝ මරණ සහතික පිටපතක් කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
|