2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

උද්ධමනය දමනය නොවේ. තව තවත් ඉහළට
06/29/2012 17:10


Inflation accelerates to 9.3-pct in June

ජුනි මාසයේදී උද්ධමනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 9.3 ක් දක්වා වැඩිවී තිබෙන අතර පසුගිය මැයි මාසයේදී උද්ධමනය සියයට 7.0 ක මට්ටමක පැවතුණි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ ජුනි මාසයේ ආහාර මිල ගණන් වැඩි වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර එහි ඉහළ නැගීම සියයට 3.8 කි.

ආහාර නොවන භාණ්ඩවල ඉහළ නැගීම සියයට 0.4 ක් බව සඳහන්ය.

රුපියල අවප්‍රමාණවීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙන අතර එයද උද්ධමනය වැඩිවීමට හේතුවකි.