2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

SLPL කණ්ඩායම් හත ඩො.මි. 4.3 කට විකිණේ
06/27/2012 11:20


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන කණ්‌ඩායම් හතම ඩොලර් මිලියන 4.3 කට විදේශීය ගැනුම් කරුවන් විසින් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.

මෙම අයිතිකාරීත්වය වසර 07 කට වරක් අළුත්කළ යුතු අතර මෙම තරගාවලිය අගෝස්තු 11 වනදා සිට 31 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස හා පල්ලේකැලේ ක්‍රීඩාංගනවල පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ ක්‍රීඩකයන් වෙනුවෙන් ලංසු ලබාදීම ජූලි 05 - 06 සිදුකිරීමට නියමිත අතර මෙයට දේශීය ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගී කරවීමට නියමිතය.