|
මේ අනුව, කර්තෘවරුන්ට හා කලාකරුවන්ට තම නිර්මාණ ආරක්ෂා කිරීමට උදව්වන ආකාරයෙන් තම නිර්මාණයන්හි හිමිකාරීත්වය පහසුවෙන් ඔප්පු කිරීමේ හැකියාව ඇති කිරීම සඳහා ප්‍රකාශන හිමිකම් අංශය යටතේ වූ ශාස්ත්‍රීය හා කලාත්මක කෘතීන් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ බව රජය කියයි.
මේ අනුව, මෙයට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට තීරණය කර තිබේ.
|