2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ඒක්ෂණ පොලිය ප්‍රතිපත්ති පොලියට ලංවෙයි
07/16/2012 11:36


Sri Lanka money markets tight, rupee steady

බැංකු ක්‍රමයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබුණත් අද දිනයේදී අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලී අනුපාතය ප්‍රතිපත්ති පොලී අනුපාත වලට ලංවෙමින් සියයට 9.55/65 ක අගයක් ගෙන තිබේ.

මේ අතර, මුදල් වෙළෙඳුන් පවසන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අද ස්ථාවර මට්ටමක තිබෙන බවයි.

මේ අතර, බැංකු ක්‍රමයේ තිබෙන අතිරික්ත ද්‍රවශීලතාවය උරා ගැනීම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන 6.5 ක ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් පැවැත්වීමට සූදානම් වේ.

පසුගිය සතියේදී අවස්ථා දෙකකදී මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණනු ලැබූ අතර විශ්ලේෂකයින් පවසන්නේ රුපියල ශක්තිමත් වීමට මෙය හේතුවනු ඇති බවයි.