|
මේ අනුව, ඩිස්ටිලරීස් සමාගම පවසා තිබෙන්නේ බ්‍රවුන්ස් බීච් හෝටලයේ සියයට 41.7 ක් හෙවත් මිලියන 54.06 ක කොටස් සිය සමාගම් සමූහයට සම්පූර්ණයෙන්ම අනුබද්ධ Melstacorp Limited සමාගමට පැවරූ බවයි.
මීට අමතරව, Madulsima වතුයායේ සියයට 31.03 ක් හෙවත් මිලියන 9.0 ක කොටස්ද බලංගොඩ වතුයායේ සියයට 43.15 ක් හෙවත් කොටස් මිලියන 10.2 ක්ද මෙම සමාගමටම පවරා ඇත.
ඩිස්ටිලරීස් සමාගම ආරම්භ කළ රක්ෂණ ව්‍යාපාරික කටයුතු මේ වනවිටත් තිබෙන්නේ Melstacorp සමාගම යටතේයි.
|