|
මේ අනුව, රුපියල් බිලියන 7.3 ක් වටිනා බිල්පත් විකුණූ අතර රුපියල් බිලියන 9.0 ක් වටිනා බිල්පත් විකිණීම සඳහා ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස -03 බිල්පත් පොලිය සියයට 11.44 ක් ලෙස එතරම් වෙනසක් නොවී පැවති අතර මාස 06 බිල්පත් පොලිය සියයට 13.12 ක් ලෙසත් අවුරුද්දේ බිල්පත් පොලිය සියයට 13.36 ක් ලෙසත් පැවතුණි.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් බිලියන 2.3 ක මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 2.3 ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 2.6 ක අවුරුද්දේ බිල්පත්ද විකුණූ බවයි.
|