|
කෙසේවෙතත්, බදු වැඩිවීම නිසා මේ වසරේ මැයි දක්වා මද්‍යසාර වලින් ලබාගත් ආදායම ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 11.8 කින් වර්ධනය වී තිබෙන අතර ලබා තිබෙන ආදායම රුපියල් මිලියන 35,404 කි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු-නැගෙනහිර වෙළඳ පොළවල් විවෘත වීමත් සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් නිසා බීර අලෙවිය වැඩිවී තිබේ.
|