2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

රුපියලට ශක්තිය දීමට මහ බැංකුව පාර කපයි
07/13/2012 16:09


Central bank kills liquidity in outright bill sales

මහ බැංකුව විසින් අද රුපියල් බිලියන 2.1 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සියයට 10.92 ක් වන පොලී අනුපාතය යටතේ විකුණා දමා තිබෙන අතර මේ සතියේදී මෙවැනි විකිණීමක් කළ දෙවන අවස්ථාව මෙය බව අනාවරණය වේ.

මහ බැංකුව පවසා තිබෙන්නේ ජූලි 11 වනදා රුපියල් බිලියන 1.45 ක බිල්පත් සියයට 10.91 ක පොලියකට බැංකුව විසින් විකුණා දැමූ බවයි.

අද මහ බැංකුව රුපියල් බිලියන 5.0 ක භාණ්ඩාගාර බිල්පත් විකිණීම සඳහා ලංසු ඉදිරිපත් කර තිබේ.

බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් විදේශ විනිමය මිලදී ගැනීම තුළින් ජනිත වූ ද්‍රවශීලතාවය අඩුවන අතර මෙයින් රුපියල ශක්තිමත් වීමට අවස්ථාව ලැබේ.

අද ඩොලරයක මිල ගනුදෙනු ආරම්භයේදී රුපියල් 133.70/90 ක්වූ අතර පසුව 133.95 ක් දක්වා ඉහළ ගියේය.