2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

කොටස් ඉහළට. රුපියල පහළට
07/12/2012 18:56


Sri Lanka stocks steady, rupee weaker

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉහළ ගිය අතර ඩොලරයක මිල ගනුදෙනු ආරම්භයේ පැවති අගයට වඩා අවසානයේදී ඉහළ නැගුණි.

මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.08 කින් ඉහළ ගොස් ඒකක 4,872.06 ක්වූ අතර S&P SL20 දර්ශකය සියයට 0.17 කින් ඉහළ ගොස් ඒකක 2,780.34 ක් විය.

දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 336 කි.

ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 133.80/90 ක්වූ අතර ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල පැවතියේ රුපියල් 133.60/90 ක් ලෙසිනි.

Aitken Spence කොටසක් රුපියල් 3.20 කින් ඉහළ ගොස් රුපියල් 113.60 ක් වෙද්දී Aviva Insurance කොටසක් රුපියල් 3.90 කින් පහළ ගොස් රුපියල් 149.00 ක්වී ඇත.

මේ අතර, Capital Development and Investment Company Plc කොටසක් රුපියල් 29.90 කින් ඉහළ ගොස් රුපියල් 234.90 ක්වී තිබෙන අතර Cargills (Ceylon) කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 142.10 ක්වී ඇත.

Carsons Cumberbatch කොටසක් ශත 90 කින් පහළ ගොස් රුපියල් 463.10 ක් වෙද්දී Central Finance කොටසක් රුපියල් 1.80 කින් පහළ ගොස් රුපියල් 127.20 ක්වී තිබෙන අතර Commercial Bank of Ceylon කොටසක් ශත 50 කින් පහළ ගොස් රුපියල් 98.50 ක්වී තිබේ.

Dialog Axiata කොටසක් ගනුදෙනු අවසානයේදී රුපියල් 6.00 ක් ලෙස පැවති අතර John Keells Holdings කොටසක් රුපියල් 2.00 කින් පහළ ගොස් රුපියල් 180.50 ක් විය.