2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

තමිල්නාඩු ගමන් අවවාදය ළඟදීම විසිවේ
09/13/2012 15:50


Sri Lanka hopes to lift Tamil Nadu travel advisory soon: minister

තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස ලංකාව විසින් ලාංකිකයින්ට පනවා තිබූ ගමන් අවවාදය ළඟදීම ඉවත් කිරීමට බලාපොරොත්තු වනබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

අද කොළඹදී හෙතෙම සඳහන් කළේ මේ වනවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි.

තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් මෙරට වන්දනාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ලංකාව මෙම ගමන් අවවාදය පැනවූ අතර තමිල්නාඩුව සමග ලංකාව ආර්ථික වශයෙන් දිගු කාලීන සම්බන්ධතාවයක් ඇත.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දියාවේ සංචාරය කරන ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවයි.

නිරායුධ ලාංකේය සංචාරකයින්ට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වූ බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.