|
ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වලින් ආරම්භ කෙරෙන අතර, අද (01) සිට සෑම රජයේ රෝහලකම මෙන්ම සෞබ්‍ය අමාත්‍යාංශයේ ද මෙම ක්‍රියාවලිය අනිවාර්ය කෙරේ.
ඒ අනුව ක්‍රියා නොකරන ඕනෑම පුද්ගලයෙකුට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඇඟිලි සලකුණු යන්ත්‍රයේ අත්සන් නොකළ සේවකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
|