2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

රුපියල හරි මගට වැටුණා -මහ බැංකු අධිපති
07/20/2012 17:41


රුපියලේ ශක්තිය විශාල ලෙස වැඩිවේ

මේ වසර ආරම්භයේදී ගත් ප්‍රතිපත්තිමය තීන්දු කෙරෙහි විනිමය අනුපාතය ප්‍රතිචාර දක්වා තිබෙන බව ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල විශාල ලෙස ශක්තිමත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියයි.

අද ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 131.60/70 ක් දක්වා අඩුවූ අතර ගනුදෙනු ආරම්භ වනවිට ඩොලරයක මිල තිබුණේ රුපියල් 132.70/133.00 ක මට්ටමකයි. දිනය ආරම්භයේදී අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ පොලිය ප්‍රතිපත්ති පොලිය වන සියයට 9.75 ක මට්ටමකට ආසන්න වෙමින් සියයට 9.70 ක් දක්වා වැඩිවිය.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.




Comments

1. namal
hinenda