2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ප්‍රියන්ත කාරියප්පෙරුම TRC ය, හැරයයි
02/02/2010 14:18

පෙබ,02,(විමසුම) – විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා අද උදෑසන ජනාධිපති ලේකම්වරයාට භාරදී තිබේ.

අනාවරණය වන්නේ දේශපාලනික හේතුමත මෙම ඉල්ලා අස්වීම සිදුවී තිබෙන බවයි.