2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක ගාස්තුවක්
07/12/2012 13:03


වාර්ෂික අළුත් කිරීමේ ගාස්තුව 50,000 යි

දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති වෙබ් අඩවි ඇතුළුව ප්‍රවෘත්ති වෙබ් අඩවියකින් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 100,000 ක්ද වාර්ෂිකව අළුත් කිරීමේ ගාස්තුව ලෙස රුපියල් 50,000 ක්ද අය කිරීමට රජය සූදානම් වේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීම හා වාර්ෂිකව එම ලියාපදිංචිය අළුත් කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන අතර මේ යටතේ මෙම ගාස්තු අය කිරීමට නියමිතය.