|
මේ අනුව, නිවාස ඒකක 816 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොළඹ 05 කාලිංග මාවතේද නිවාස ඒකක 500 කින් යුක්ත නිවාස සංකීර්ණයක් අංගොඩ රෝහලට අයත් ඉඩම් පරිශ්‍රය තුළද ගොඩ නැගීමට රජය සැලසුම් කර ඇත.
මේවා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
|