2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

”ප්‍රභාකරන්ට වුනත් මහ ඇමති වෙන්න පුළුවං”
08/09/2008 15:00

ඇමති ලක්ෂ්මන් යළිත් අවධාරණය කරයි

අගෝ,09 (විමසුම) – අවි බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ නම් කොටි නායක ප්‍රභාකරන්ටවුව ද මෙම රජය යටතේ මහ ඇමතිවීමට හැකිවන බවට ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට පාර්ලිමේන්තුව සහ පළාත් සභාව නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ හා පුද්ගලයන්, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රම ඔස්සේ මීට පෙර කටයුතු කළ බවත් මේ වන විට ඒ සියල්ල පසෙක තබා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස ඇති බැවින් ප්‍රභාකරන්ටද එම අවස්ථාව ඇති බවයි.