2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

මර්වින් පුතු මාලක පොලීසියට භාරවේ
09/17/2012 11:10

හමුදා මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිද්ධියකට අදාළව අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න ඇතුළු පිරිස පොලීසියට භාරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ, එම පිරිස අද උදෑසන කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවූ බවයි.