2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

කැන්ගරුවෝ සිංහයන්ට බැට දෙති.
11/12/2007 09:19

ශ්‍රී ලංකාව ඉණිමක හා ලකුණු 40 කින් පරදී.

නොවැ,12 (විමසුම) – වෝන්-මුරලි කුසලානය සඳහා පැවති ප්‍රථම ටේස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉණිමක හා ලකුණු 40 ක ජයක් වාර්තා කිරිමට ඕස්ට්‍රේලියානු පිල අද සමත් විය.

ඕස්ට්‍රේලියාවේ,බ්‍රිස්බන් ක්‍රීඩා පිටියේ ,පැවති මෙම තරගයෙන් ඉනිමක පරාජයෙන් ‍බේරීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදුණු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අවසානයේ ලකුණු 300 කට සීමා කිරිමට , ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුහ.

මුල් ඉනිමේ ලකුණු 26 කට කඩුලු 04 ක් හා දෙවැනි ඉණිමේ,ලකුණු 86 කට කඩුලු 04 ක් දවාලු බ්‍රෙට් ලී තරගයේ වීරයා සම්මානයට පාත්‍රවිය.