2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ශ්‍රී ලංකන් චීන පහසට දෙගුණයක් ලංවේ
06/18/2012 06:56


Sri Lanka state airline to double flights to China from July

ජූලි මාසයේ සිට චීනයේ පියාසර කරන නගර වෙත ගුවන් ගමන් ප්‍රමාණය දෙගුණ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම් වේ.

මේ වනවිට, ශ්‍රී ලංකන් සතියකට ගමන් වාර 10 කට වැඩි ප්‍රමාණයක් චීනයට පියාසර කරන අතර ජූලි සිට බෙයිජිං දක්වා පමණක් සතියකට ගමන් වාර හතකුත් ෂැන්හයි දක්වා ගමන් වාර හතකුත්, Guangzhou දක්වා ගමන් වාර හතරකුත්, හොංකොං දක්වා ගමන් වාර තුනකුත් පියාසර කිරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකන් ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී. ජයසීලන් පවසන්නේ චීනයට පියාසර කරන ගමන් වාර ප්‍රමාණය 21 ක් දක්වා වැඩිවන බවයි.

චීනය මෙරට සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයීමේ හැකියාවක් තිබෙන නිසා මෙසේ ගුවන් වාර ප්‍රමාණය වැඩිකරන බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකන් මේ වනවිට බැංකොක් හරහා චීනයට පියාසර කරයි.