|
මෙම ව්‍යාපෘතිය CT Properties Ltd සමාගම හරහා සිදුකිරීමට නියමිත බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
මෙම සමාගමේ සියයට 60 කොටස් හා ණය Keppel Land Ltd සමාගමට අනුබද්ධ Edmonton Ltd විසින් මිලදී ගනු ඇතිබව සඳහන්ය.
කොළඹ ජෝර්ජ් ආර්.ද. සිල්වා මාවතේ අක්කර 1.25 ක ඉඩමක මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
Keppel Land යනු සිංගප්පූරුවේ දේපොළ වෙළඳාම් අංශයේ ප්‍රමුඛතම සමාගමකි.
|