|
බැංකුව සඳහන් කරන්නේ මීට පෙර උතුර හා උතුරු මැද පළාතේ මාර්ග කිලෝ මීටර් 300 ක් ප්‍රතිසංස්කරණය සඳහා බැංකුව විසින් ලබාදුන් ආධාර වලට අමතරව මෙම ණය මුදල අනුමත කර තිබෙන බවත් මෙයින් දිස්ත්‍රික්ක 06 ක වෙසෙන මිලියන 1.86 ක පමණ ජනතාවක් ප්‍රතිලාභ ලබන බවයි.
මෙම මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මාර්ග නඩත්තු කිරීම සඳහා වන නව රැකියා වලින් සියයට 10 ක් පමණ කාන්තාවන්ට ලබාදීමට බලාපොරොත්තු වන අතර ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.
|