2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

Kreeda
රත්නපුර මල්වීකන්දේ ලැව් ගින්නක්
10/01/2008 12:00

ප්‍රදේශවාසීන්ට වහාම ඉවත් වන්නැයි, පොලීසියෙන් ඉල්ලීමක්

ඔක්,01,(විමසුම) – රත්නපුර ඕපනායක ප්‍රදේශයේ මල්වීකන්දේ ලැව් ගින්නක් හට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

අද උදෑසන හටගත් ගින්න තවමත් පැතිර යමින් පවතින බව “විමසුම” ට පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රංජිත් ගුණසේකර මහතා, අදාළ ප්‍ර‍දේශය ආසන්නයේ සිටින මහජනතාවගෙන් ඉන් ඉවත්වන ලෙස ඉල්ලීමක් කරයි.

මේ වනවිට විශාල ප්‍රදේශයක ගින්න පැතිර ඇති බවද හෙතෙම පවසයි.