2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

Kreeda
විවේක්, බෝමන් ඉරානි, ලාරා දත්තා පැමිණෙයි
06/01/2010 16:40

ජුනි,01,(විමසුම) – අයිෆා සම්මාන උළෙල‍ට සහභාගී වීමට බොලිවුඩ් සිනමා තාරකාවන් වන විවේක් ඔබරෝයි, බෝමන් ඉරානි, ලාරා දත්තා හා රිටේෂ් දේශ්මුක් අද දිවයිනට පැමිණෙයි.

සංචාරක මණ්ඩලය සඳහන් කරන්නේ, අයිෆා වැඩසටහන් වලට සහභාගී වන සෙසු ඉන්දීය සිනමා තරු හා ප්‍රේක්ෂකයින් හෙට සහ අනිද්දා මෙරටට ළඟාවීමට නියමිත බවයි.