|
චීන මාධ්‍ය වාර්තා පවසන්නේ අද උදෑසන හට ගත් මෙම පිපිරුමෙන්, මිය ගිය බොහෝ දෙනා එහි සේවකයන් වන බවත්, තුවාල වී ඇති බොහෝ දෙනෙක් කර්මාන්තශාලාව අවට සිටි ප්‍රදේශවාසීන් බවයි.
පිපිරීමට ලක්ව ඇත්තේ “ජින්සින් මයිනින්” නම් සමාගමට අයත් කර්මාන්ශාලාවකි.
පිපිරුම හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බවත්, ඒ සමබන්ධයෙන් තොරතුරු තවමත් රැස් කරමින් සිටින බවත් එම රජය පවසයි.
|