|
කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල, රත්නපුර ආදී ප්‍රදේශ ජලගැලීම්වලට හසුවූ අතර ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1250ක් ද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 11ක් ද ගාල්ල නෙලුව ග්‍රාම නිළධාරී කොට්ඨාශ 19ක ජනතාව ද රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව ද මින් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
ජලගැලීම් හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව පහකි.
|