2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

Kreeda
බස්නාහිර තැපැල් ඡන්ද විමසීම හෙට සිට
04/01/2009 09:36

අප්‍රේල්,01, (විමසුම) – බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මේ සඳහා තැපැල් ඡන්ද දායකයින් 35431 ක් සුදුසුකම් ලබා ඇති අතර කොළඹ දිස්ත්‍රක්කයේ තැපැල් ඡන්ද දායකයින් 8699 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ 15799 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 10933 ක්ද තැපැල් ඡන්ද ලබා දීම සඳහා සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කාර්යාලය කියයි.