ජුනි,01,(විමසුම) – ගාලුමුවදොර පැවැත්වෙන “විජයග්‍රහණ හමුදා ප්‍රණාම” උළෙල වෙනුවෙන් කොළඹ නගරයේ පාසැල් 21 කට නිවාඩු ලබාදේ.
රජය සඳහන් කරන්නේ, අද සිට 03 වනදා දක්වා අදාළ පාසැල් සඳහා නිවාඩු ලබාදී තිබෙන බවයි.