මෙම ගුවන් ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ මුහුදු කොටි කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.