LOLC ක්ෂුද්රී මුල්යබ ආකෘතිය පාකිස්ථානයට

LOLC-Pak-Oman-Image-1.jpg

LOLC හි විශේෂිත, ගෝලීය පිළිගැනීමට ලක්වූ ක්ෂුද්රු මුල්යක ආකෘතිය පාකිස්ථාන ජනතාවට හඳුන්වාදීම උදෙසා LOLC සමූහය Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ් සමඟ ඓතිහාසික හවුල් ව්යාCපාර ගිවිසුමකට එළඹුණි. LOLC හි සුවිශේෂී ක්රිටයාකාරිත්වයක් සහිත ක්ෂුද්රා මුල්යු ආකෘතිය මෙන්ම ශ්රීල ලංකාව, මියන්මාරය සහ කාම්බෝජයේ එහි සාර්ථකත්වය නිරීක්ෂණය කල පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ සහ ඕමාන සුල්තාන් රාජ්යනයේ ඒකාබද්ධ ව්යාඉපාරයක් වන Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ්, සිය ක්ෂුද්ර මුල්යා ව්යාkපාරයේ බහුතර කොටස් ලබාගන්නා ලෙස LOLC වෙත ඇරයුම් කළේය.

Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් 2006 වසරේ මැයි මාසයේ ස්ථාපිත කලදා පටන් ක්ෂුද්රn ණය සහ ක්ෂුද්රය තැන්පතු නිෂ්පාදන සහ සේවාවන් රැසක් පාකිස්ථාන ජනතාව වෙත පිරිනමයි. නව සම්බන්ධය තුලින් නිරන්තරයෙන් පරිවර්තනය වෙමින් ක්ෂුද්රක ව්යා පාර තිරසාර කර්මාන්තකරණය ඔස්සේ කුඩා සහ මධ්ය පරිමාණ කර්මාන්ත බවට පත්වීමට අවස්ථාව සලසන LOLC විශිෂ්ට ක්ෂුද්රත මුල්යව ආකෘතියේ සුවිශේෂියත්වයේ ඵල ලැබීමට Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් අපේක්ෂා කරයි.

LOLC ක්ෂුද්රක මුල්ය ආකෘතිය කෙටි කාලයක් තුල ශ්රීත ලංකාවේ කැපී පෙනෙන ප්රලගතියක් අත්කරගත් අතර, LOLC සමූහයේ සමාගම් 4 ක් වන LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ්,LOLC ෆිනෑන්ස් පී.එල්.සී., BRAC ලංකා ෆිනෑන්ස් පී.එල්.සී. සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. මඟින් සාර්ථකව මෙහෙයවනු ලබයි. මෙම ආයතන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය බඳු වූ බිම් මට්ටමේ ව්‍යවසායකයන්ගේ ජීවිකා වෘත්තීන් සවිමත් කරමින් තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරයි. ආදායම් විෂමතාවයන් ජයගැනීම උදෙසා නැඟී එන ව්‍යවසායකයන් සවිබල ගැන්වීම තුලින් LOLC සාර්ථක ලෙස ජනප්‍රජාවන් සවිබල ගන්වා ඇති අතර, විවිධ ක්ෂේත්‍රයන් සහ ගම්මාන රැසක් පණගැන්වීමට වසර ගණනාවක් කටයුතු කර තිබේ.

scroll to top