මැයි,15,(විමසුම) - ආසියානු පැසිෆික් කළාපයේ දෙවනුවට වැඩිම හොර පරිගණක මෘදුකාංග භාවිතා කරන රට ශ්‍රී ලංකාව බව අනාවරණය වේ.
මැයි,15, (විමසුම) - චීනයේ පසුගියදා සිදුවූ භුමි කම්පාවෙන් චීනයේ සිබ්රාන් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවි ගලවා ගත්බව චීනයේ ශ්‍රී ලාංකික තානාපති කරුණාතිලක අමුණුගම මහතා පවසයි.
මැයි,15 (විමසුම) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ පදනමින් ගුවන් භාණ්ඩ රැගෙන ඒම තහනම් කර ඇත.
මැයි,14,(විමසුම) – මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ.
මැයි,13, (විමසුම) – නැගෙනහිර පළාත් සභාවට ඉඩම්, හමුදා හා පොලිස් බලතල දෙන්නේ නම් එයට දැඩිව විරුද්ධ වනබව, ජාතික හෙළ උරුමය කියයි.
මැයි,11,(විමසුම) – 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද බල ප්‍රදේශ අනුව ප්‍රතිඵල මෙන්න
මැයි,09,(විමසුම) – ඇමරිකානු ඩොලර් මිලියන 09 ක් විදුලි බල මණ්ඩලයට පාඩු සිදුවන ටෙන්ඩර ගනුදෙනුවක් සිදුවීමට යන බවට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති අනතුරු හඟවයි.
මැයි,14, (විමසුම) - කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමට, ඉන්දියාවේ ග්‍රේට්ෂිප් සමාගමෙන් ඉතාමත් මිල අධික යාත්‍රා දෙකක් නිපදවීමට ඇනවුම් ලැබේ.
මැයි,09, (විමසුම) – උසස් පෙළ ආර්ථික විද්‍යා පාඩම් මාලාව යටතේ, “රාජ්‍ය පොදු ආර්ථිකය - බදු සහ රාජ්‍ය ආදායම” මාතෘකාවට අදාළ සංකල්ප අද එනම් මැයි මස 09 වනදා සිට සාකච්ඡා කෙරේ.