DFCC සහ AIA එක්වෙයි.

තම ගණුදෙනුකාර භවතුන් වෙත විශේෂ දිගුකාලීන බැංකු රක්ෂණ සේවා පිරිනැමීම වෙනුවෙන් AIA සමඟ DFCC බැංකුව පසුගියදා එක්විය .එම සබඳතාව DFCC බැංකුවේ සියලු ගණුදෙනුකරුවන් වෙත පුළුල් පරාසයක් පුරා පැතිරුනු නවයකාරක ඉතිරිකිරිමේ විසඳුම්, රක්ෂණ ක්‍රම හා සේවාවන් රැසක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදෙනු ඇත.එසේම ආසියානු කළාපය පුරා නවීන රක්ෂණ විසඳුම් පිරිනමා ඇති් AIA අත්දැකිම් හා විශේෂඥභාවය හා මුසුවීමේ අවස්ථාව ද මේ ඔස්සේෘ DFCC ගණුදෙනුකරුවන්ට හිමිවෙයි.

scroll to top