ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

Priyasad-Dep

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

scroll to top