2008
2007
2006

 ASPI   2,609.85 0.07
 MPI  3,169.97 0.26
 Midcap  
Turnover Rs 207.8mn
Updated at 2008-05-15 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 107.07  108.14
207.67  210.81
164.90  167.73
1.0142   1.0352
ශ්‍රී ලංකා මහ බැංකූව
Last Updated
2008-05-15 02:05PM

 Repo 10.5 10
 Inter Bank 13.83 14.88

 
     
   
     
 

www.vimasuma.com

කාලීන පුවත් හා විශේෂාංග ඇතුළත් වෙබ් අඩවියකි.

අපි කාලීන ආර්ථික හා දේශපාලන තොරතුරු පිළිබඳව ලොව වටා සිටින සිංහල පාඨකයා දැනුවත් කිරීමට කැප වී සිටිමු.

ඉංග්‍රීසි බසින් පමණක් පළවන බොහෝ ව්‍යාපාරික තොරතුරු සිංහල පාඨකයාට ලබාදීම මෙන්ම විශ්ලේෂණාත්මක විග්‍රහයන් ඉදිරිපත් කිරීම මගින් පාඨකයා තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමට www.vimasuma.com බලාපොරොත්තු වේ.

අපි

අපි වෑන්ගා(ර්)ඩ් මැනේජ්මන්ට් ආයතනයයි.

“ලංකා බිස්නස් ඔන් ලයින්” (www.lbo.lk) අපි ඉංග්‍රීසි බසින් පවත්වාගෙන යන කාලීන පුවත් හා විශේෂාංග ඇතුළත් අන්තර් ජාල පුවත් සේවාවයි.

ඉංග්‍රීසි හා සිංහල රූපවාහිනී ව්‍යාපාරික වැඩසටහන් නිෂ්පාදනය, ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමට වැඩමුළු සංවිධානය අපගේ අනෙකුත් සේවාය.

“ලංකා ව්‍යාපාරික පුවත්”, “ලංකා ව්‍යාපාරික විවරණිකාව”, “ලංකා බිස්නස් රිපෝ(ර්)ට්”, “මනි රිපෝ(ර්)ට්” අපගේ රූපවාහිනී ව්‍යාපාරික වැඩසටහන් වේ.

ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමට “ලංකා බිස්නස් රිපෝ(ර්)ට්” හා “ලංකා බිස්නස් ඔන්ලයින්” එක්වී ප්‍රධාන විධායක සමුළු හා ප්‍රචාරණ හා අළෙවිකරණ සමුළු මේ වනවිට සංවිධානය කරයි.

මීට අමතරව “ලංකා ව්‍යාපාරික පුවත්” මගින් දිවයින පුරා සිටින ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමට වැඩමුළු මාලාවක් දියත් කර තිබේ.