සයිටම් කොටස් වෙළඳපොළට

9.jpg

21 අප්‍රේල් 2017 විමසුම

මතභේදයට තුඩු දී ඇති මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදීය මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට පත්කරන බවත් සයිටම් ආයතනයේ පාඨමාලා ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

scroll to top