ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපාධි ප්‍රධානෝත්සවය අද

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සම්මාන උපාධි ප්‍රධානෝත්සවය රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් රාමඤඤ්ඤ නිකායරක්ෂක සභාවේ සභාපති කථානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (2017 ජුලි මස 28) දින ප.ව 02.00 ට කොළඹ 08, නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ

scroll to top