ශ්‍රී ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය සංවිධානය කළ “මාස්කෝ 2017” සම්මාන උළෙල

Karu.jpg

ශ්‍රී ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය සංවිධානය කළ “මාස්කෝ 2017” සම්මාන උළෙල පසුගියදා 2017-09-04 කොළඹ දී පැවැත්වූයේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින්, රාජ්‍ය ව්‍යවසාය රටට ඵලදායී ලෙස මෙහෙය වූ ප්‍රධානීන් සහ පුළුල් සමාජ මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් මෙහිදී “මාස්කෝ” විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය මෙවර “මාස්කෝ සම්මාන උළෙල”සංවිධානය කරන ලද්දේ 12 වන වරටය.

scroll to top