විගනාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබූ අවස්ථාව

Report.jpg

2016 වසර සදහා වූ විගනාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව අද පෙරවරුවේ (2017-10-27) විගනකාධිපති ගාමිණි විජේසිංහ මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබීය.

මෙම වාර්තාව නිසි පරිදි පිලියෙල කර කඩිනමින් භාර දීමට කටයුතු කිරීම පිලිබදව කථානායකවරයා විගනකාධිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය ප්‍රසාදය පළ කරනු ලැබිනි.

scroll to top