වසරේ ජනප්‍රියතම වෙළෙඳ නාමය – සිංගර්

Singer-slim-brands-2017.jpg

රටේ ප්‍රමුක පෙළේ පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම,  පසුගියදා වෝටර්ස් එජ් හිදී පැවති ස්ලිම්-නීල්සන් ජනතා සම්මාන උළෙලේ නවතම අදියරේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාමයක් වශයෙන් පිට පිටම 11 වන වතාවටත් ජයගනු ලැබීය.

scroll to top